Sri Lankan cricketer Lasith Malinga celebrates after taking the final wicket of Pakistani cricketer Bilawal Bhatti during the opening match of the Asia Cup one-day cricket tournament between Pakistan and Sri Lanka at the Khan Shaheb Osman Ali Stadium in Fatullah, on the outskirts of Dhaka on February 25, 2014. AFP PHOTO/Dibyangshu SARKAR        (Photo credit should read DIBYANGSHU SARKAR/AFP/Getty Images)

මාලිංග රෝහල් ගත වේ..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංග අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළු කර තිබේ.

රෝහලේ වෛද්‍යවරුන් සැක කරන්නේ මාලිංගට ඩෙංගු උණ රෝගය වැලදී ඇති බවටයි.

මේ තත්වය නිසා ඉදිරියේ පැවැත්වෙන ශ‍්‍රි ලංකා කණ්ඩායමේ දකුණු අප‍්‍රිකානු සංචාරය මාලිංගට අහිමි විය හැකි බවද වාර්තා වෙයි.6_jaxpug

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.