isuru-weerarathna

අනුනවයෙන් බේරී 199න් දැවීයාම…..

ක්‍රිකට් ක්‍රීඩවේ පිතිකරුවෙකුට ශතකයක් ලබාගැනීම ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ වැදගත් සිහිවටනයකි,ඉතා අසීරුවෙන් ගොඩනගන ඉනිමක ලකුණු 90 පසු කරන පිතිකරුවන් ලකුණු 100 කඩයිම පසුකර යාමට වඩාත් පරික්ෂාකාරී රටාවක් හෝ වේගයෙන් කඩයිම පසුකර යාමේ ක්‍රමයක් තෝරා ගනී.

දිවිත්ව ශතකයක් ලබාගැනීම ශතකයක් ලැබීමට වඩා බොහෝ අසීරු වේ.දිවිත්ව ශතකයකට එක ලකුණක් තිබියදී දැවී යාම කොතරම් අවාසනාවන්තද,මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වීමට ඉන්දීය ආරම්බක පිතිකරු ලෝකේශ්  රාහුල් සිදු වුනේ එංගලන්තය සමග පස්වන ටෙස්ට් තරගය අතරතුරය.

රාහුල් මෙවැනි අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් පළමු පිතිකරුනොවේ.මීට පෙර පිතිකරුවන් අට දෙනෙකු මෙම ඉරණමට මුහුණදී ඇත.ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලෙස 199 දැවී ගොස් ඇත්තේ සනත් ජයසූරිය ඉන්දියාව සමග පවතී තරගයකදීය.

isuru-weerarathna-1

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.