isuru-weerarathna

ධනංජය උදෑසනින්ම දැවී යයි….

සංචාරක ශ්‍රී  ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ආරම්භ කරමින් පොචෙස්ට්‍රෝම්හි සෙන්වස් උද්‍යාන ක්‍රීඩාංගණයේදී ඊයේ (18 වැනිදා) ආරම්භ වූ තුන්දින තරගයේ දෙවන  දිනයට තරගය ‍ආරම්බ කරණ විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 328ක් ලබා සිටියේය.

දෙවන දිනයේ උදෑසනින්ම පිටියෙන් ඉවත් වීමට ධනංජය සිල්වාට සිදු වුනේ ඔලිවර්ගේ පන්දුවක් කඩුල්ලේ  වැදීම නිසාවෙනි.මේ වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටින්නේ උපුල් තරංග සමග රංගන හේරත් යුගලයයි.

8

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.