livecricketscore-m1

ආසියානු ශුරතාවයට ශ්‍රී ලංකාවට ලකුණු 274 අභියෝගයක්..

යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස අද පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනාගත් ඉන්දිය යොවුන් පිල ඕවර 50 අවසානයේ කඩුලු 8 දැවී ලකුණු 273 ක් රැස්කිරීමට සමත්විය.හිමාන්ෂු රානා ලකුණු 71ක් සහ ෂුබ්මන් ගිල් ලකුණු 70 ක් රැස්කරමින් ඉන්දියාව තරගකාරී ලකුණු සංක්‍යාවක් වෙත රැගෙන යාමට ප්‍රමුක විය.

ඉකුත් තරගයේ කඩුලු 4 දවා ගත් පාදග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම  සහ දාහත් හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක රන්සික කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.

capture-20161224-182448

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.