03_sangakkara

සංගලා ගෙන් වේගවත් ආරම්භයක්……

බිග් බෑෂ් තරගාවලියේ අද Sydney ක්‍රීඩාංගනයේ පැවැත්වෙන Sydney Sixers සහ Hobart Hurricanes අතර තරගයේ Sydney Sixers ආරාදනයට අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර සංගක්කාර නියෝජනය කරන Hobart Hurricanes කණ්ඩායම පවර් ප්ලේ පන්දු වාර 6 නිම වන විට වේගවත් ආරම්භයක් ලබාගෙන ලකුණු 64 ලබාගෙන සිටී.සංගක්කාර බොහෝ විට අංක 3 පිතිකරු ලෙස පිටියට පැමිණෙනු ඇත.

777777

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.