A soldier holds out a poppy whilst on service in Afghanistan. 

Over 1000 UK personnel from all three Services gathered at Kandahar Air Field, Southern Afghanistan, to mark Remembrance Sunday in November 2008. 

As the last post sounded across the base, Soldiers, Sailors and Airmen fell silent to remember all those who have given their lives in conflict, especially colleagues lost in Afghanistan. Earlier they had listened as the Roll of Honour was read out, listing those who had died in the country.

Personnel at Kandahar provide support to UK forces across Afghanistan, including supplies and air support.

රණවිරුවන් සැමරූ වරදට පාපන්දු පිලට දඩ…

ක්‍රීඩාව යනු මිනිසාගේ ශාරීරික සුවතාවය සහ විනෝදය අරබයා බිහිවුවකි. ක්‍රීඩා කිරීම මානව ඉතිහාසය ආරම්භයේ සිට පැවත එන්නක් බව අපට කිව හැක්කේ සත්ත්වයන් පවා විවිධාකාරවු ක්‍රීඩා කිරීම් තුලින් වින්දනයක් ලබනු අප නිතර දකින බැවිණි.

එවන් වූ ක්‍රීඩාවකට ජාති බේද ආගම් බේද තිබිය නොහැකිය.නමුත් ,ජාත්‍යන්තර තරගයකදී දේශපාලනික හෝ ආගමික ලාංඡනයක් ප්‍රදර්ශනය කිරීමේ චෝදනා යටතේ බ්‍රිතාන්‍ය පාපන්දු ක්‍රිඩකයන්ට ඩොලර් 100000ක දඩයක් පැනවීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය කටයුතු කර තිබෙයි.

මහා බ්‍රිතාන්‍යය නියෝජනය කරන එංගලන්ත පාපන්දු කණ්ඩායම හා ස්කොට්ලන්ත පාපන්දු කණ්ඩායම අතර පැවැති පාපන්දු තරගයකදී පොපි සැමරුම සංඛේතවත් කරන ලාංඡන පැළද ක්‍රීඩා කිරීම ඔවුන්ට එරෙහිව ඇති චෝදනාවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වා ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ අදාළ තිරණය විවේචනය කර තිබෙයි.ඇය සඳහන් කරන්නේ තම විරුවන් සැමරීමට ක්‍රීඩකයන්ට අයිතියක් ඇති බවයි.

 

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.