eefd4fe8f589e64e0e66a4f2937ae4ae_xl

හෙට තරගයේ කණ්ඩායම් දෙක මෙන්න..

හෙට දිනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට තරග වදින කණ්ඩායම් දෙක කුමන ආකාරයෙන් සකස් වේ දැයි බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයකි,

ජාත්‍යන්තර මාද්‍ය සහ පසුගිය දක්ෂතා සලකා බැලීමේදී බොහෝ විට අවසන් කණ්ඩායම් දෙක විය හැක්කේ.

දකුණු අප්‍රිකා කණ්ඩායම

1.ඩීන් එල්ගර්

2 ස්ටීවන් කුක්

3 හසීම් අම්ලා

4 jp ඩුමිනි

5 ෆැට් ඩුප්ලේසි

6 ටෙම්බ් බව්මා

7 ක්වින්ටීන් ඩි කොක්

8 වර්නන් ෆිලන්ඩර්

9 කෙයිල් අබ්‍රෝඩ්

10 කෙශීව් මහරාජ්

11 ක්‍රිගෝ රබාඩා

ශ්‍රී ලංකා කණ්ඩායම

1 කෞශාල් සිල්වා

2 දිමුත් කරුණාරත්න

3 කුසල් පෙරේරා

4 කුසල් මෙන්ඩිස්

5 ඇන්ජලෝ මැතිව්ස්

6 දිනේෂ් චන්දිමාල්

7 දනංජය ද සිල්වා

8 රංගන හේරත්

9 දුෂ්මන්ත චමීර

10 සුරංග ලක්මාල්

11 නුවන් ප්‍රදීප්

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

One Comments

  1. Reply Post By Deeghayu

    Good News

Leave a Reply

Your email address will not be published.