සංග නිසා අහිමි වුන හැට්‍රික් එක…

Submitted by Nuwan Wikramasinghe

පන්දු යවන්නෙකුට කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීම ඔහුගේ ජීවිතයේ අමරණීය සංදිස්ථානයක්.කඩුලු දෙකක් පිටපිට පන්දු දෙකකින් ලබාගෙන තුන්වන කඩුල්ල තමයි අසීරුම.ඒ කඩුල්ල තමයි කඩයිම් කඩුල්ල.ඊයේ තිබුන බිග් බෑෂ් තරගයක ඔස්ට්‍රේලියා ජාතික කණ්ඩායමත් නියෝජනය කල හිල්ෆන්හවුස්  පිට පිට කඩුලු 2ක් ලබාගත්ත. ඔහුට තුන්වන කඩුල්ල විදියට දවා ගන්න පිටියට ආවේ මෑත දශක දෙකක කාලෙක ලංකාවේ විතරක් නොවෙයි ලෝකයේම බිහිවුන දක්ෂතම වමත් පිතිකරුවෙක් වුන සංගක්කාර.බලන්නකෝ 3වෙනි පන්දුවට මොකද වුනේ කියල.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.