Pakistan's captain Misbah-ul-Haq takes part in a training session at Lord's cricket ground in London on July 13, 2016. England play Pakistan in the first Test match starting Thursday.
Pakistan's Mohammad Amir will hope to put the 2010 spot-fixing scandal behind him once and for all when he returns to the scene of the crime in Thursday's first Test against England at Lord's. Six years ago, during a Lord's Test against England, Amir and Pakistan new-ball partner Mohammad Asif deliberately bowled no-balls on the instructions of captain Salman Butt as part of a sting operation carried out by a tabloid newspaper. / AFP PHOTO / OLLY GREENWOOD / RESTRICTED TO EDITORIAL USE. NO ASSOCIATION WITH DIRECT COMPETITOR OF SPONSOR, PARTNER, OR SUPPLIER OF THE ECB

අවසන් දවසේ අවසන් පැය තුල කොතරම් ලතැවුල් වින්දා දෝ……

පකිස්තානය බිහි කල සාර්ථකම ක්‍රිකට් නායකයාගේ ක්‍රිකට් ජීවිතයේ අවසන් කාලය තරමක් අඳුරු මතකයන්ගෙන් පුරවාගැනීමට දැන් ක්‍රියාත්මක වන ඕස්ටේලියා පකිස්තාන් ටෙස්ට් ක්‍රිකට් තරග මාලාවේදී සිදු වී ඇත.

පළමු ටෙස්ට් තරගයේ අවසන් මොහොත දක්වා සටන් කරමින් නොතිබූ ජයග්‍රහණයක් සොයාගොස් පරාජයට පත් වූ පකිස්තාන් කණ්ඩායම දෙවන ටෙස්ට් තරගයේදී අසාර් අලීගේ දිවිත්ව ශතකය සහ දින එකහමාරක කාලයක් වැස්සෙන් කාලය අපතේ යාම නිසා ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට තිබු තරගය අවසන් දවසේ අවසන් පැය කිහිපය තුල පරාජය කරා ඇදගෙන යාම ශෝක ජනකය.

කණ්ඩායම සතු ජේෂ්ඨ මෙන්ම සුපිරිම පිතිකරුවා වන යුනිස් ඛාන් පසුගිය තරග කිහිපයේම අසාර්ථක වීමත් තමාගේ අසාර්ථක භාවයත් නිසා පකිස්තාන නායක මිස්බා උල් හක් තම ක්‍රිකට් ජීවිතය හමාර කිරීමට තරම් අසතුටකින් සිටින බව වාර්තා වේ…

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.