upultharanga-cropped_gggjlp3yj3121qcw5dq9qncfb

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට…කණ්ඩායමේ වෙනස් කම් දෙකක්

ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් විසින් දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන තරගයේ කාසියේ වාසිය දිනාගත් අතර වේගවත් තණතිල්ල තුල මුලින් පන්දුවට පහර දීමේ අවස්තාව දකුණු අප්‍රිකා කණ්ඩායමට බාරදීමට තීරණය කල අතර,

කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවී ඇත.උපුල් තරංග සමග ලහිරු කුමාර කණ්ඩායමට පැමිණ ඇති අතර දුෂ්මන්ත චමීර සහ කුසල් පෙරේරාට ස්ථාන අහිමි වී තිබේ.

දකුණු අප්‍රිකාව පළමු තරගයට ක්‍රීඩා කල කණ්ඩායමම තරග වදී.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.