chandimal-1

චන්දිමාල්ට උණ…ලක්මාල් ලෝකයේම පළමු තැනට…

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ දෙවන ටෙස්ට් තරගය කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ  මැතිව්ස් මුලින් පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට භාර කල අතර.

නිත්‍ය කඩුලු රකින ක්‍රීඩකයා වන උපනායක දිනේෂ් චන්දිමාල්ට ඊයේ  රාත්‍රියේ උණ රෝගය වැළදීම නිසා කඩුලු රැකීමේ වගකීම කුසල් මෙන්ඩිස් විසින් කරන අතර,

තරගයේ පළමු කඩුල්ල ලෙස ස්ටීවන් කුක් දවාගත් සුරංග ලක්මාල් 2017 වසරේ ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී කඩුල්ලක් දවාගත්  පන්දු යවන්නන් අතර පළමු වැනියා බවට පත් විය.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.