dlookyc8ukm-fb9h4xmdoxojbkmtt9rt

ලහිරු කුමාර ගැන සංගක්කාර කියන කථාව…

කුමාර සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාවෙන් පන්නරය ලැබූ ත්‍රිත්ව විදුහලෙන්ම තවත් දක්ෂ තරුණයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බිහිවන ලකුණු පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගය අද නිමා විය,

තරගය පරාජයට පත් වුවද තරගයේදී ලහිරු කුමාර නම් 19 හැවිරිදි තරුණයා පිළිබද බොහෝ දෙනාගේ අවදානය යොමු වූයේ ඔහු දකුණු අප්‍රිකා පළමු ඉනිමේ කඩුලු 6ක් ම දවා ගැනීමත් සමගය.

මෙම දක්ෂතාවය පිළිබද බොහෝදෙනා කතා වෙද්දී,ත්‍රිත්ව විදුහලෙන්  බිහිවූ  සංගක්කාර ලහිරු ගැන ට්ව්ටර් සටහනක් තැබුවේ මෙසේය.

capture-20170106-190816

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.