z_p28-thisara-perera

තිසර බිග් බෑෂ් තරගාවලියට කැදවයි…

ශ්‍රී ලංකාව නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ට බිග් බෑෂ් තරගාවලිය සදහා කැදවීමක් ලැබී තිබේ.බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩෙවොන් බ්‍රාවෝ ආබාදයට ලක්වීම නිසා Melbourne Renegades කණ්ඩායමට එක වීමට   තිසරට මෙම අවස්තාව හිමි වී ඇති අතර ,

Melbourne Renegades කණ්ඩායමේ පුහුණු කරු  Andrew McDonald පවසන්නේ තිසරගේ හැකියාවන් සහ අත්දැකීම් වලට බ්‍රාවෝ අහිමිවීමේ හිඩැස පිරවිය හැකි බවයි.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.