phillipsx641

නවසීලන්තයේදී මහේලට 20 හැවිරිදි තරුණයෙකුගෙන් අභියෝගයක්….

නවසීලන්තයේ සුපර් ස්මෑශ් තරගාවලියට සහභාගී වන මහේල ජයවර්දනගේ සුපිරි පිතිහරභය නිසා තරගාවලිය පුරා ක්‍රීඩා ලෝලීන් අතර දැඩි ජනප්‍රියත්වයක් සහ ප්‍රසාදයක් දිනාගෙන සිටින අතර ඔහුගේ එම ජනප්‍රියත්වයට අභියෝගයක් වීමට නවසීලන්තයේ තරුණයෙක් සමත්වී ඇත.

ඔහු තවමත් 19 හැවිරිදි වියේ පසුවන ඕක්ලන්ඩ් කණ්ඩායම නියෝජනය කරන ග්ලේන් පිල්ප්ස්ය.සුපර් ස්මාෂ් තරගාවලියේ ලකුණු ලාභින් අතර මහේලට වඩා ලකුණු 2ක් ඉදිරියෙන් සිටින ඔහු තරගාවලියේ සියලුදෙනා අතර ප්‍රසාදය දිනාගෙන ඇත.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් වන්නේ..

capture-20170107-200403

glenn-phillips-auckland-aces-t20-supersmash-ps

 

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.