rishabh-pant-m

යුවරාජ් නැවත කැදවයි..නව කඩුලු රකින්නෙකුත් සංචිතයට…

දෝණි නායකත්වයෙන් සමු ගැනීමත් සමග ඉන්දීය කණ්ඩායම මුහුණ දෙන පළමු එක්දින සහ T 20 තරගාවලිය සදහා වන ඉන්දීය සංචිත ප්‍රකාශයට පත්කර තිබේ.ප්‍රවීණ පිතිකරු යුවරාජ් සිං එක්දින සහ T 20 තරගාවලි 2 ටම කැදවා ඇති අතර,19 පහල ලෝක කුසලානයේදී    දක්ෂතා දැක්වූ  කඩුලු රකින නවක ක්‍රීඩක රිෂාඩ් පෙන්ට් T 20 තරගාවලියට කැදවා තිබේ.

තරගාවලිය සදහා නම්කළ සංචිත වන්නේ,

එක්දින සංචිතය:

KL Rahul, Shikhar Dhawan, Virat Kohli (capt),  MS Dhoni,  Manish Pandey,  Kedar Jadhav,  Yuvraj Singh,  Ajinkya Rahane,  Hardik Pandya,  R Ashwin,  Ravindra Jadeja,  Amit Mishra,  Jasprit Bumrah,  Bhuvneshwar Kumar,  Umesh Yadav

T20සංචිතය:

KL Rahul,  Mandeep Singh,  Virat Kohli (capt),  MS Dhoni (wk),  Yuvraj Singh,  Suresh Raina,  Rishabh Pant (wk), Hardik Pandya,  R Ashwin,  Ravindra Jadeja,  Yuzvendra Chahal,  Manish Pandey,  Jasprit Bumrah,  Bhuvneshwar Kumar,  Ashish Nehra

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

One Comments

  1. Reply Post By Anonymous

    Hodai godak

Leave a Reply

Your email address will not be published.