MELBOURNE, AUSTRALIA - DECEMBER 30:  Mitchell Starc of Australia and his teammates celebrate as they win the test match during day five of the Second Test match between Australia and Pakistan at Melbourne Cricket Ground on December 30, 2016 in Melbourne, Australia.  (Photo by Scott Barbour - CA/Cricket Australia/Getty Images)

වසර 34 පැරණි වාර්තාවක් ඕස්ට්‍රේලියාව බිදහෙළයි…….

ක්‍රිකට් ක්‍රීඩාවට වාර්තා එකතු කරන තරගයක් බවට පත්වී ඇති ඕස්ට්‍රේලියා පකිස්තාන තුන්වන සහ අවසාන ටෙස්ට් තරගයේ ඕස්ට්‍රේලියා දෙවන ඉනිම තවත් වාර්තාවක් පිහිටවා ඇත,ලකුණු 100කට වඩා ලබාගත් ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු ලබාගැනීමේ වේගයක් පවත්වාගත් ඉනිම වන්නේ මෙම ඉනිමයි. දෙවන වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය වෝනර් ලබාගත්තේද මෙම ඉනිමේදීය.

ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙම ඉනිමේ  රදවා ගත වේගය  දැක්වෙන්නේ 7.53 ක ලෙසය.1983දී කොදෙව් කණ්ඩායම පිහිටුවා තිබු වාර්තාව ඔස්ට්‍රේලියාව අද මෙසේ හිමිකර ගෙන ඇත.

capture-20170107-125052

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.