Sri Lanka's cricket team captain Angelo Mathews leaves the field with his teammates after losing to Pakistan in the final day of their third and final cricket Test match at the Sharjah International Cricket Stadium, in the Gulf emirate of Shrajah on January 20, 2014. Pakistan pulled off a thrilling five-wicket win over Sri Lanka in the third and final Test, levelling the series at 1-1. AFP P PHOTO/ISHARA S. KODIKARA        (Photo credit should read Ishara S.KODIKARA/AFP/Getty Images)

ශ්‍රී ලංකා තරගාවලිය අවලංගු කර ඉන්දියාව ගෙන්වා ගැනීමට දකුණු අප්‍රිකාවෙන් තීරණයක්…

දැන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගාවලියේ ශ්‍රී ලංකාව දක්වන අඩු දක්ෂතාවන් නිසාත්,දෙවන ටෙස්ට් තරගය දින පහ අවසන් වනතුරු ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම මත දකුණු අප්‍රිකාව මෙම තරගාවලියෙන් අපේක්ෂිත ආදායම නොලැබීම නිසා මෙම වසර අවසානයේ යෝජිතව තිබු ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය වෙනුවට එම කාල වකවානුවේදී ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාවට ගෙන්වාගැනීමට උත්සාහයක් ඇතැයි දකුණු අප්‍රිකා ප්‍රදාන ක්‍රිකට් විදායක හරුන් ලොගාර්ඩ් පවසා ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ද අවසන් තීරණය ශ්‍රී ලංකා සහ ඉන්දියා ක්‍රිකට් පරිපාලනය සමග සාකච්චා කර පැමිණෙන එකගතාවය මත සිදු වනු ඇත.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.