r0_0_727_410_w1200_h678_fmax

බිග් බෑෂ් තරගාවලියට තිසරගෙන් හොද ආරම්භයක්…

තිසර පෙරේරා බිග් බෑෂ් තරගාවලියේ නියෝජනය කල පළමු තරගයේදී ඔහු නියෝජනය කරන  Melbourne Renegades කණ්ඩායම අවසන් මොහොතේ පරාජයට පත්වුවද තරගයේ අවසන් පන්දු වාරය දක්වා සටනක් ලබාදෙමින් පන්දු යැවීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් පන්දු යැවූ තිසර තම පන්දු වාර හතර තුලම ලබාදුන්නේ එක හතරේ පහරක් පමණි.

එම තරගයේ පන්දු වාර හතරක් යැවූ තිසර ලබාදුන්නේ ලකුණු 26ක් පමණක් වන අතර කඩුලු 2ක් ද දවා ගැනීමට ඔහු සමත් විය.කෙසේ නමුත් පිතිකරුවකු ලෙස ඔහු ලබාගත්තේ ලකුණු 6ක් පමණි.

1

2

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.