i

Kolpak ගිවිසුම් ගත ක්‍රීඩකයන් අතරට දකුණු අප්‍රිකා නායකයාගේ නමත්……

මෑත දින කීපයේ වඩාත්ම කතාබහට ලක්වුණේ කෙයිල් අබ්‍රොඩ් සහ රේලි රෝසෝව් Kolpak  ගිවිසුමට එලබීමත් සමග ඔවුන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසානය සිදුවූ කතාවයි.

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ෆැට් ඩුප්ලේසි ද 2007 වසරේ ලැන්කෂයර් කණ්ඩායම සමග ගිවිසුම් ගතවී සිටි ක්‍රීඩකයෙකි.ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළමු ජාත්‍යන්තර තරගයට සහබාගී වන්නේ 2011 වසරේදී  ලැන්කෂයර් ප්‍රාන්තය සමග තිබු Kolpak  ගිවිසුම අවසන් වීමෙන් පසුවය.

අප්‍රිකා සහ කොදෙව් ක්‍රීඩකයන්ට එංගලන්ත ප්‍රාන්ත තරග වලට සහභාගී වීමේ අවස්තාව සලසා දෙමින් යුරෝපා සංගමය සහ අප්‍රිකා,කොදෙව් ෆැසිෆික් රටවල් අතර ඇතිවූ මෙම ගිවිසුමේ ප්‍රදාන අරමුණක් වුයේ එම කලාපයේ ඇති දිළිදු බව පිටු දැකීමයි.

මෙලෙස Kolpak  ගිවිසුම මෑතකදී මෙතරම් කතා බහට ලක්වුවද මෙම ගිවිසුම යටතේ එංගලන්තයට ක්‍රීඩා කල ජනප්‍රිය ක්‍රීඩකයන් රාශියකි.Faf du Plessis (South Africa), Neil McKenzie (South Africa), Alviro Petersen (South Africa), Ryan McLaren (South Africa), Andre Nel (South Africa), Colin Ingram (South Africa), Jacques Rudolph (South Africa), Justin Kemp (South Africa), Paul Harris(South Africa),  Ashwell Prince (South Africa),   Alfonso Thomas (South Africa) , Murray Goodwin (Zimbabwe), Andy Flower (Zimbabwe), Grant Flower (Zimbabwe), Kyle Jarvis (Zimbabwe), Dwayne Smith (West Indies), Pedro Collins (West Indies) ,Brendan Nash (West Indies), Corey Collymore (West Indies), Andre Adams (New Zealand), Ryan ten Doeschate (Netherlands),  Brendan Taylor (Zimbabwe).

වැනි ක්‍රීඩකයන් මෙලෙස යම් කාල වකවානු සදහා ක්‍රීඩා සමාජ සදහා ගිවිසුම් ගත වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකි.Kyle Abbott සහRilee Rossouw  දිගු කාලීනව දකුණු අප්‍රිකා ක්‍රිකට් වලට සමුදී එංගලන්ත ප්‍රාන්ත සමග එක්වන නිසා ඔවුන් දෙදෙනා පිලිබදව බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇත.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.