dhoni-odi

දෝණි යලිත් නායකත්වයට…

එංගලන්ත කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ  එක්දින තරගාවලියේ සහ T 20 තරගාවලියේ නායකත්වයෙන් ඉවත් කල ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක MS දෝණිට නැවත වතාවක් ඉන්දීය කණ්ඩායමක් මෙහෙයවීමේ  වගකීම අද පැවරුවේ එංගලන්ත කණ්ඩායම සමග පළමු පුහුණු තරගයේ ඉන්දීය A කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව ලබා දෙමිනි.

Mumbai හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පහර දුන් ඉන්දීය A කණ්ඩායම වෙනුවෙන් නායක දෝණි නොදැවී ලකුණු 68ක් ලබාගත් අතර අම්බති රයිදු ශතකයක් සහ යුවරාජ් සින් අර්ද ශතකයක් ලබා ගැනීමට සමත් විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත ආරම්භ පිතිකරුවන් පන්දුවාර 12ක් තුල ලකුණු 80ක් ලබාගෙන ඇත.

11

 

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.