i-1

මාලිංග ගැන පැතිරෙන ආරංචි අසත්‍යයි…..

ලසිත් මාලිංග ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරද්දී ඔහු දක්වන දක්ෂතා නිසා පුවත් නිර්මාණය වේ.ඔහු ක්‍රීඩා නොකර සිටියත් ඔහු පිලිබදව නිරන්තරව මාද්‍ය සහ ක්‍රීඩා ලෝලීන් අවදානයෙන් සිටී.

-මාලිංග දකුණු අප්‍රිකාව සමග T 20 තරග වලට ක්‍රීඩා කරන බවට වාර්තා,

-මාලිංග සම්පුර්ණයෙන් සුවවී ඇති නිසා බිග් බෑෂ් තරගාවලියට සහබාගී වන බව

පසුගිය දවස් වල මාද්‍ය වල අපට දැනගන්නට ලැබුණි.මෙම ආරංචි අසත්‍ය බවත් තවමත් මාලිංග සම්පුර්ණ සුවය ලබා නැති බවත් මාලිංගගේ කළමනාකරනය නිල වශයෙන් තහවුරු කර තිබේ.

ඔහු දැන් සිටින තත්වය මත බොහෝ විට එළබෙන පෙබරවාරි මාසයේ ඕස්ටේලියාව සමග T 20 තරග තුනෙන් නැවතත් ඔහු ජාත්‍යන්තර පිටියට පිවිසෙනු ඇතැයිද වැඩි දුරටත් තහවුරු කර ඇත.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.