farhaan_behardien_south_african_batsman-wide

ශ්‍රී ලංකාව සමග T 20 තරගාවලියට ප්‍රවීණයන් 11 ක් සංචිතයෙන් හලයි….

මෙම මස අවසානයේ පැවැත්වෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා T 20 තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතයෙන් ප්‍රවීණ ක්‍රීඩකයන් 11 ක් පමණ ඉවත් කර ෆෙහාර්ඩ් බෙහර්දීන් නායකත්වයෙන් නවතම කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට දකුණු අප්‍රිකාව තීරණය කර ඇත.

ප්‍රවීණ ක්‍රීඩකයන් විවේක ගැන්වීම මෙහි අර්මුන බව දකුණු අප්‍රිකා ක්‍රිකට් තේරීම් කමිටු නිලදාරියකු වන Linda Zondi පවසයි.මේ අනුව ඉකුත් සමයේ කණ්ඩායම නියෝජනය කල Faf du Plessis, Kyle Abbott, Hashim Amla, Quinton de Kock, AB de Villiers, JP Duminy, Chris Morris, Kagiso Rabada, Rilee Rossouw, Dale Steyn, David Wiese මෙම සංචිතයට ඇතුලත් නොවන අතර,

නවකයන් ලෙස Theunis de Bruyn, Reeza Hendricks, Heino Kuhn, Mangaliso Mosehle, Lungi Ngidi, Dane Paterson, Andile Phehlukwayo, Jon-Jon Smuts, Wayne Parnell සංචිතයට කැදවා ඇත.

මේ අනුව පළමු T 20 තරග දෙක සදහා නම් කල සංචිතය වන්නේ,

Farhaan Behardien (capt), Theunis de Bruyn, Reeza Hendricks, Imran Tahir, Heino Kuhn, David Miller, Mangaliso Mosehle, Lungi Ngidi, Wayne Parnell, Dane Paterson, Aaron Phangiso, Andile Phehlukwayo, Jon-Jon Smuts

මෙම තරගාවලියේ පළමු තරගය  මෙම මස 20 Centurion හිදී පැවැත්වේ.

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.