espn-cricket

තිසර,සංගා ඔස්ට්‍රේලියාවේදී ගැටේ…

කුමාර සංගක්කාර සහ තිසර පෙරේරා දෙදෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එකම සමයක නියෝජනය කල ක්‍රීඩකයන්ය. මේ දෙදෙනාගේ නම් එකවර කියූ විට අපට මතක් වෙන්නේ 2014 ඉන්දියාව පරදා T20 ලෝක කුසලානය ජය ගැනීමට සංගා ලකුණු 52 ලබද්දී තිසර ලකුණු 27 ක් ලබාගෙන ශ්‍රී ලංකාව ජය කනුව වෙත රැගෙන ගියේ මෙම දෙපල එක්වය.

එකම කණ්ඩායමක් ජයග්‍රහණය කරා රැගෙන ගිය මොවුන් දෙදෙනා ඔස්ට්‍රේලියාවේදී අද තරග වදින්නේ කණ්ඩායම් දෙකක ජය වෙනුවෙනි.සංගා Hobart Hurricanes නියෝජනය කරද්දී තිසර Melbourne Renegades නියෝජනය කරමින් තරග වදී.ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු කණ්ඩායම්ත දෙකට තරග වදින නිසා කණ්ඩායම් දෙකටම ජය පැතිය නොහැකි නිසා ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ පැතුම දෙදෙනාටම කණ්ඩායම් නියෝජනය කිරීමේ අවස්තාව ලැබී දෙදෙනාටම දක්ෂතා දැක්වීමට හැකියාව ලැබේවා යන්නයි.

4

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.