isuru-udana

දකුණු අප්‍රිකාව සමග තරග වදින T 20 සංචිතය මෙන්න…

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන T 20 තරග තුන සදහා වන සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කර ඇති අතර  නවක තුන් ඉරියව් ක්‍රීඩක තක්ෂිල සිල්වා කණ්ඩායමට කැදවා ඇත.

ශ්‍රී ලංකා T 20 කණ්ඩායම.

Angelo Mathews (capt), Dinesh Chandimal, Danushka Gunathilaka, Seekkuge Prasanna, Niroshan Dickwella, Suranga Lakmal, Nuwan Pradeep, Isuru Udana, Kusal Mendis, Dhananjaya de Silva, Asela Gunaratne, Sachith Pathirana, Lakshan Sandakan, Thikshila de Silva, Nuwan Kulasekara

අපේ UPDATES මිස් නොවෙන්න...මෙතනින්! අපගේ FACEBOOK පිටුවට LIKE එකකුත් දාගෙන යන්න
Loading...

Leave a Reply

Your email address will not be published.