Graham-Ford-Sri-Lanka_3002471

“ලංකාවේ තණතිලි වල ඇස් පියාගෙනත් බැට් කරන්න පුළුවන්..”ග්‍රැහැම් ෆෝර්ඩ්

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ ලද පරාජයන් සමග ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්  ප්‍රදාන පුහුණුකරු දකුණු අප්‍රිකා ජාතික ග්‍රැහැම් ෆෝර්ඩ් පිළිබදවද දැඩි විවේචන එල්ල වන්නට විය. විශාල මුදලක් වැටුප් ලෙස ගෙවමින් ඔහු පුහුණු කාර දුරයේ තබාගැනීමේ අරමුණ ඉටුවනවාද යන්නත් ප්‍රශ්න කෙරුණි. ඔහු සමග කල පිලිසදරකදී  පසුගිය පරාජයන් පිලිබදව  ඔහු අදහස් දක්වා ඇත. ප‍්‍රශ්නය : ඕස්ටේ‍්‍රලියාව පරාජය

Continue Reading →

ලෝකයේ මෙතෙක් බිහිවූ හොඳම පන්දු යවන්නා කවුද…?

ක්‍රිකට් ලෝකයේ බිහිවූ පන්දු යවන්නන් අතරින් මෙතෙක් බිහිවූ හොදම පන්දු යවන්නා කවුද,එය තීරණය කිරීමේදී අපට ටෙස්ට් ,එක්දින, T 20 තරග පමණක් නොව පළමු පෙළ තරග සහ නිල නොවන එක්දින (list A ) තරග වලද පන්දු යවන්නන් දැක්වූ දක්ෂතා වැදගත් වේ.

abd-facebook_m

“මට තෝර ගැනීමක් කරන්න වෙලා,ඒක මම අකමැති දෙයක්….” AB ඩිවිලියස්

ජාත්‍යන්තර එක්දින වේගවත්ම ශතකයේ හිමිකරු ඔහුය.ටෙස්ට් එක්දින සහ T 20 තරග සදහා එකිනෙකට ආවේනික පිතිහරබ රටාවක් ඔහු සතුව ඇත.ක්‍රිකට් පිටියේ තාක්ෂනය අතින් ඉහලම පහරවල් මෙන්ම පොතේ නැති ඔහුටම ආවේනික පහරවල් එල්ල කිරීමටද ඔහු රුසියෙකි.ඔහු ලෝකය පුරා ක්‍රිකට් රසිකයන් එකලෙස ඇලුම් කරන AB ඩිවිලියස්ය. AB දැන් කාලයක සිට ක්‍රිකට් පිටියේ දක්නට නැත,ඔහු ටෙස්ට් පිටියෙන් සමු ගත්තාද,මේවාට

Continue Reading →

mattews_sanga

“ඇන්ජලෝ නිසා මට ප්‍රසන්න ජයවර්ධන අයින් කරන්න වුනා…” කුමාර සංගක්කාර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවකු මෙන්ම හිටපු නායකයකුද වන කුමාර සංගක්කාර තම නායකත්වය යටතේ ටෙස්ට් තරග 15කින් තරග 5ක් ජයගෙන තිබේ.වර්තමාන නායක ඇන්ජලෝ මැතිව්ස් තරග 32ක් මෙහෙයවා ඉන් තරග 13ක් ජයගෙන ඇති අතර තරග 12ක් පරාජයට පත්වී ඇත. වත්මන් නායක මැතිව්ස් මුලින්ම ටෙස්ට් තරගයකට මුහුණ දෙන්නේ කුමාර සංගක්කාර යටතේය.ඒ පකිස්තානයට එරෙහිවය.එම තරගයට මැතිව්ස් කණ්ඩායමට

Continue Reading →

AAAA9

ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකරණ ස්ථානයට තිරය පිටුපස සටනක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෑත කාලයේ දැක්වූ දුර්වලතාවයන් වලට ආරම්භක පිතිකරුවන්ගේ දුර්වලතාවයද ඍජුවම බලපෑ අතර,ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භක පිතිකරුවන්ට පැවරෙන වගකීම අනෙකුත් පිතිකරුවන්ට වඩා වැඩිවේ. දකුණු අප්‍රිකා සංචාරයේ ටෙස්ට් තරග තුනම පරාජයට පත්වූ අවස්තාවේදීත්,ඔස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරග තුනම ශ්‍රී ලංකාවේදී ජයගත් අවස්තාවේදීත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ හැකියාවන් පිළිබද එක ලෙසම විවේචන එල්ල විය.දිමුත්

Continue Reading →

15781774_626304924208207_572951954647533907_n

ශ්‍රී ලංකා යෞවනයන්ට දකුණු අප්‍රිකාවේදී දැවැන්ත ජයක්…

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ ලද පරාජයන් වලින් හෙම්බත්වී සිටින ක්‍රිකට් ලෝලීන්ට මද අස්වැසිල්ලක් ගෙන දෙමින් දකුණු අප්‍රිකාවේ සංචාරය කරන ශ්‍රී ලංකා යෞවනය කණ්ඩායම අද පැවති සිම්බාබ්වේ සමග තරගයේදී කඩුලු අටක දැවන්ත ජයක් ලබාගැනීමට සමත් විය. මෙම තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා නායක අවිශ්ක ප්‍රනාන්දුගේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ යෞවන පිලට

Continue Reading →

Melbourne Renegades කණ්ඩායට ජය ගෙනෙමින් තිසර අද ලබාගත් කඩුලු හතර (Video)

බිග් බෑෂ් තරගාවලියේ අද පැවති Adelaide Strikers සහ  Melbourne Renegades අතර තරගයේ ජය තහවුරු කරමින් සුපිරි පන්දු යැවීමක නිරත වීමට තිසර පෙරේරා අද සමත් විය.

WELLINGTON, NEW ZEALAND - JANUARY 16:  Neil Wagner of New Zealand celebrates after dismissing Mominul Haque of Bangladesh during day five of the First Test match between New Zealand and Bangladesh at Basin Reserve on January 16, 2017 in Wellington, New Zealand.  (Photo by Hagen Hopkins/Getty Images)

වසර 122ක් පැරණි ලෝක වාර්තාවක් බංගලාදේශය අද බිද දමයි..

නවසීලන්තය සහ බංගලාදේශය අතර 12 වනදා ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම ඉනිම නතර කරන විට ලකුණු පුවරුව දැක්වුණේ 595/8 කට ලෙසය.එම ලකුණු සංක්‍යාව ලබා ගැනීමේදී ශකීබ් අල්හසන් ලබාගත් ද්විත්ව ශතකය සහ මුෂ්ෆිකර් රහීම් ලබාගත් ශතකය කැපී පෙනුනි. එම යෝධ ඉනිමට පිළිතුරු ඉනිම ආරම්භ කල නවසීලන්තයද   ලකුණු 537 ක්

Continue Reading →

maxresdefault

කෝලි, සචින්ගේ ශතක වාර්තාව සම කරයි…

එක්දින සහ ටෙස්ට් තරග ද්විත්වයේම වැඩිම ලකුණු  සහ වැඩිම ශතක වාර්තාව උසුලන්නේ ඉන්දියාවේ මෙන්ම ලෝකයේම මෙතෙක් බිහි වූ දක්ෂතම පිතිකරුවකු ලෙස සැලකෙන සචින් ටෙන්ඩුල්කාර් විසිනි. සචින්ගේ වාර්තා බිද දැමීමේ වැඩිම අවස්තාව ඇති ඉන්දියානුවෙක්  ක්‍රිකට් ක්‍රීඩාවට නැවත බිහිවී ඇත.ඒ විරාත් කෝලිය.කෝලි ඊයේ පැවති එංගලන්තය සමග එක්දින තරගයකදී සචින්ගේ එක් ශතක වාර්තාවක් සම කිරීමට සමත් විය.ඒ එක්දින

Continue Reading →

257689.3

මැතිව්ස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා පොත අලුත් කරයි…

අනෙකුත් කණ්ඩායම් වලට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායම තරම්  වාර්තා පිහිටුවීමට සමත්වූ කණ්ඩායමක් ක්‍රිකට් පිටියේ නැති තරම් වූ සුන්දර කාලයක් පසු කර පැමිණි අප නැවතත් වාර්තා පිහිටුවන කණ්ඩායමක් බවට පත්ව තිබේ.කලින් අප කතා කල වාර්තා , වැඩිම ලකුණු,වැඩිම දවාලීම් හොදම පන්දු යැවීම්,වැඩිම හයේ පහර ආදී ක්‍රිකට් පිටියේ ප්‍රශංසනීය වාර්තාවන්ය.නමුත් මෑතක සිට පිහිටුවන වාර්තා ක්‍රිකට් පිටියේ ලජ්ජා

Continue Reading →