257733.3

වසර 12 කට පසුව පකිස්තාන් ක්‍රිකට් කණ්ඩායමට ජයක්….

පකිස්තානය යනු ක්‍රිකට් ලෝක ශූරතාව ,T 20 ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත්වූ ක්‍රිකට් ලෝකයට දක්ෂ පිතිකරුවන් පමණක් නොව ලෝකයේ පිතිකරුවන් අසරණ කල සුපිරි වේගපන්දු යවන්නන් රැසක්ද ක්‍රිකට් ක්‍රීඩාවට උරුම කල රටකි. පකිස්තානය ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට්, එක්දින හෝ T20 ජාත්‍යන්තර තරගයක්වත් වසර 12 කින් ජයගෙන නැතැයි යමකු ප්‍රකාශ කලොත් ඔබ පිළිගන්නවාද,නමුත් අද දක්වා එය සත්‍යයකි.ඔස්ට්‍රේලියා පකිස්තාන එක්දින තරගාවලියේ

Continue Reading →

257741.3

ක්‍රිකට් උපන් දේශයෙන් ඉන්දියාවට අභියෝගයක්…

ක්‍රිකට් ලෝකයේ  ධනය බලය ප්‍රේක්ෂක උනන්දුව වැනි  සෑම අංශයකින්ම බලවතුන් බවට  පත්වීමට ඉන්දියාව සමත්වී තිබේ.ක්‍රිකට් ක්‍රීඩාවේ තිබිරි ගෙය වන එංගලන්තය පවා වර්තමානයේ ඉන්දියාවේ ක්‍රිකට් අනසකට යටත්ය. ක්‍රිකට් උපන් රට සහ වත්මන් බලවතුන් අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන විට නිරතුරුවම ඒ කෙරෙහි ප්‍රේක්ෂක අවධානය යොමු වීම සාමාන්‍ය දෙයකි.ඉන්දියාව සහ එංගලන්තය අතර පවතී ටෙස්ට් තරගාවලියේ සමුල ඝාතනයට ලක්වුණ

Continue Reading →

i

මැතිව්ස් පරාජයට හේතු කියයි…

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය නිමාවට පත් වූයේ  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පියවර ගණනාවක් පසුපසට ඇද දමමින් ක්‍රිකට් ප්‍රේක්‍ෂකයන් පමණක් නොව ක්‍රීඩකයන්ටත් අදහාගත නොහැකි මට්ටමේ පරාජයක් කණ්ඩායමට අත්කර දෙමිනි. තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කර ඇත්තේ මෙය තම නායකත්වය යටතේ ලැබූ දුර්වලම පරාජය බවයි. ” මගේ නායකත්වයෙන් පරාජයන් කීපයකටම මුහුණ දීල

Continue Reading →

prv_76f02_1483460419

ශ්‍රී ලංකාවේ පරාජය පිටුපස “KG”

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ ලබන පරාජයන් පිළිබද විවිද චෝදනා එල්ල වේ.ඇතැම් අය නායකයා විවේචනය කරද්දී තවත් කෙනෙක් කණ්ඩායමේ පිතිකරුවන්ට වරද පටවයි.පරාජයේ ස්වභාවය එයයි.ජයග්‍රහණයට පියවරුන් සියගණනක් සිටියද පරාජය අවජාතකයි කියන්නේ ඒ නිසාය. ඇත්තටම ශ්‍රී ලංකාවට මොකද්ද මේ උනේ සිතන අයට දකුණු අප්‍රිකා භුමියේ අපේ අතීත වාර්තා විමසු විට පිළිතුර සොයාගත හැක.අපි දකුණු අප්‍රිකා භුමියේ සැමදා

Continue Reading →

espn-cricket

තිසර,සංගා ඔස්ට්‍රේලියාවේදී ගැටේ…

කුමාර සංගක්කාර සහ තිසර පෙරේරා දෙදෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එකම සමයක නියෝජනය කල ක්‍රීඩකයන්ය. මේ දෙදෙනාගේ නම් එකවර කියූ විට අපට මතක් වෙන්නේ 2014 ඉන්දියාව පරදා T20 ලෝක කුසලානය ජය ගැනීමට සංගා ලකුණු 52 ලබද්දී තිසර ලකුණු 27 ක් ලබාගෙන ශ්‍රී ලංකාව ජය කනුව වෙත රැගෙන ගියේ මෙම දෙපල එක්වය. එකම කණ්ඩායමක් ජයග්‍රහණය කරා

Continue Reading →

wanderers2005mainstandsunandshadeg600

හෙට තරගයට වේගවත් තණතිල්ලක්…රංගන ලෝක වාර්තාව අතපොවන මානයේ…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය හෙට වේගපන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු වූ වොන්ඩරස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව මේ වන විටත් තරගාවලිය පරාජයට පත්වී ඇතත් හෙට තරගය ජයගත හැකිනම් එය ශ්‍රී ලංකාව ලබාගන්නා ජයග්‍රහණයකි. හෙට තරගයට බොහෝ විට පසුගිය තරගයට ක්‍රීඩා කල ශ්‍රී ලංකා පිලම

Continue Reading →

isuru-udana

දකුණු අප්‍රිකාව සමග තරග වදින T 20 සංචිතය මෙන්න…

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන T 20 තරග තුන සදහා වන සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කර ඇති අතර  නවක තුන් ඉරියව් ක්‍රීඩක තක්ෂිල සිල්වා කණ්ඩායමට කැදවා ඇත. ශ්‍රී ලංකා T 20 කණ්ඩායම. Angelo Mathews (capt), Dinesh Chandimal, Danushka Gunathilaka, Seekkuge Prasanna, Niroshan Dickwella, Suranga Lakmal, Nuwan Pradeep, Isuru Udana, Kusal Mendis,

Continue Reading →

352377_83229419

 ඔස්ට්‍රේලියා සංචාරය, පකිස්තාන ක්‍රීඩකයන්ගේ අම්මලාට අපලයි….

පාකිස්තාන කණ්ඩායමේ ඔස්ට්‍රේලියා සංචාරයේ ටෙස්ට් තරගාවලිය තරග තුනම පරාජයට පත් වූ  පකිස්තාන කණ්ඩායම දැන් එක්දින තරගාවලියට සුදානම් වෙමින් සිටී.නමුත් පරාජිත් මානසිකත්වයෙන් සිටින පකිස්තාන කණ්ඩායමෙන් තවත් සගයෙකු ඔස්ට්‍රේලියාවෙන් පිටවී පකිස්තානය බලා පැමිණ තිබේ.පකිස්තාන කඩුලු රකින්නා මෙන්ම උප නායකයාද වන  සෆ්රාස් අහමඩ් මෙලෙස කණ්ඩායමෙන් ඉවත්වී තිබෙන්නේ ඔහුගේ මව රෝගාතුර වීම නිසාවෙනි.කරච්චි රෝහලකට ඇතුලත් කර ඇති සෆ්රාස් ගේ

Continue Reading →

9967750c10a5f6b933fffadfd124333af6cb82f69beedd2a438d98e5c8e44305_large

සනත්ගෙන් පිතිකරුවන්ට රතු එළි…

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම්  කමිටු  ප්‍රධානී සනත් ජයසූරිය පසුගිය කාලයේ ක්‍රිකට් පරිපාලනය සමග විරසකව සිටි බවට පුවත් පලවිය,නායක මැතිව්ස්ගේ ඇතැම් ක්‍රියාවන් සම්බන්දයෙන්ද ඔහු ගේ එකගතාවයක් නැතැයි පුවත් අසන්නට ලැබුණි, ජයසූරිය Sunday Times සමග  අදහස් දක්වමින්, ඔහුගේ ප්‍රදානත්වයෙන් යුතු තේරීම් කමිටුවම තෝරා ගත් පිතිකරුවන් සම්බන්දයෙන් චෝදනා මුඛයෙන් අදහස් පල කර ඇත. “අපි දකුණු අප්‍රිකාවට යැව්වේ අත්දැකීම්

Continue Reading →

maxresdefault

ධනංජය සිල්වා අසතුටෙන්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මෑතකාලයේ බිහිවූ වටිනාම සම්පතක් ලෙස ධනංජය සිල්වා හැදින්විය හැක.ඔහුට පසුගිය ටෙස්ට් තරගයේදී අංක හත පිතිකරණ ස්ථානයේ සිට අංක හතර දක්වා උසස්වීමක් ලබා දී තිබු අතර අංක හත තරම් දක්ෂතා දැක්වීමට ඔහු එම තරගයේදී අසමත් විය. තම පිතිකරණ ස්ථානය සහ තරගාවලිය සම්බන්දයෙන් cricinfo සමග පැවති සංවාදයකදී අදහස් දක්වා ඇති දනන්ජය තමන් වඩාත් කැමති

Continue Reading →