Angelo-Mathews-640x400

“2019 වෙනකම් නායකයා ඇන්ජලෝ..” තිලංග සුමතිපාල

පසුගිය දින කිහිපයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පිළිබද විවිද කතා පැතිරුණ අතර දකුණු අප්‍රිකා සංචාරයෙන් පසුව නායකත්වය වෙනස් වන බවටද ආරංචි පැතිරගිය අතර මේ සියල්ල පිලිබදව සහ දකුණු අප්‍රිකා සංචාරය පිළිබද දැනුවත් කීරීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ අදහස් දැක්වීය.   එහිදී  අදහස් දැක්වූ සුමතිපාල මහතා, “අපි හැමෝගේම ඉලක්කය 2019 වර්ෂයේ ලෝක කුසලානය දක්වාම මැතිව්ස් නායකත්වයේ

Continue Reading →

ඉන්දීය ප්‍රේක්ෂකයෙකු බෙන් ස්ටෝක්ට බෝලයෙන් දමා ගසයි….(Video)

Submitted by Nuwan Wikramasinghe ඉන්දීය ප්‍රේක්ෂකයන් යනු ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට නිරන්තරයෙන් හානි පමුණවන ජාතියක් බව ඔවුන් ක්‍රීඩා පිටියේ පිලිබිබු කල අවස්තාවන් ගණනාවකි.බෝතල් වලින්,ගල් මුල් වලින් දමාගසීමේ අතීතයක් ඇති ඉන්දීය ප්‍රේක්ෂකයන් අතට ක්‍රිකට් පන්දුවක් ලැබුන විට ප්‍රතිවාදී පන්දු රකින්නන්ට වන්දේ බලන්න.

257946.3

බාබර් අසාම් ලෝක වාර්තාවක් සම කරද්දී, ස්මිත් නව ඕස්ට්‍රේලියා වාර්තාවක් තබයි..

ලෝකයේ ඇති වේගවත්ම ක්‍රීඩාංගනයක් ලෙස සැලෙකෙන පර්ත්හි වැකා ක්‍රීඩාංගනයේ අද පැවති ඕස්ට්‍රේලියා පකිස්තාන තරගය අද නිමාවට පත්වුණේ වාර්තා පොත් අලුත් කල තරගයක් බවට පත් වෙමිනි. තරගයේ මුලින් පන්දුවට පහර දුන් පකිස්තාන් කණ්ඩායම තම පන්දුවාර 50 තුල ලකුණු 263ක් කඩුලු 7 කට ලබාගත් අතර නායක ස්මිත් ශතකයක් ලබාගනිමින් තරගය ජයගත්තේ ඕවර් 5ක් සහ කඩුලු 7ක් ඉතිරිව

Continue Reading →

David Miller of South Africa (R) walks from the field after being bowled out as Sri Lanka's Dinesh Chandimal (centre L) and Nuwan Kulasekara (C) celebrate during the Cricket World Cup one-day warm up match between South Africa and Sri Lanka at Hagley Park Oval in Christchurch on February 9, 2015.   AFP PHOTO / MARTY MELVILLE        (Photo credit should read Marty Melville/AFP/Getty Images)

හෙට තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක කොහොම වේවිද…..

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර පැවැත්වෙන T20 තරගාවලියේ පළමු තරගය හෙට පැවැත්වෙන අතර කණ්ඩායම් දෙකම වෙනස් කම් සහිතව හෙට තරගයට ඉදිරි පත් වන අතර සෙන්චූරියන්හිදි පැවැත්වෙන මෙම තරගය පසුගිය වාර්තා අනුව අඩු ලකුණු සංක්‍යාවක් වාර්තා වන තරගයක් වනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගී වූ තරග පහම පරාජයට පත්වී ඇති අතර,ශ්‍රී ලංකාව

Continue Reading →

sanath-jayasuriya

“දකුණු අප්‍රිකාවේ තණතිලි වේගවත් කියල දැන් නිදහසට කරුණු කියල වැඩක් නෑ..” ජයසුරිය

“දකුණු අප්‍රිකාවේ තණතිලි වේගවත් කියල නිදහසට කරුණු කියල වැඩක් නෑ,අපි යන්න කලින් දන්නවා එහෙ ගියාම ලැබෙන්නේ මොනවගේ තනතිලිද කියල,මම වැඩේ අතාරින්නෙ නෑ ඇමති තුමා එක්කත් මම මේ ගැන කතා කරලා තියෙන්නේ ” ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති දිවයින පුවත්පත සමග අදහස් දක්වමින් එලෙස පවසා ඇත.වැඩි දුරටත් අදහස් දක්වන සනත්, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා

Continue Reading →

tillakaratne-dilshan9

“හොංකො වල ක්‍රිකට් දියුණු කරන්න උදව් කරන්න මම කැමතියි ” තිලකරත්න ඩිල්ෂාන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් පසුව ක්‍රිකට්  ක්‍රීඩාවට අදාලව ඔහු පිලිබදව  පළමු වරට ආරංචියක් පැතිර යන්නේ ඩිල්ෂාන් හොංකොං යන කතාවකි. Hong Kong T20 Blitz තරගාවලියට එක්වීම සදහා ඩිල්ෂාන් මෙලෙස හොංකො වලට යාමට නියමිත අතර,ඩිල්ෂාන්ට අමතරව කුමාර සංගක්කාර,ඩරන් සමී,සහීඩ් ඇෆ්රෙඩ් වැනි ප්‍රබල ක්‍රීඩකයන් මෙම තරගාවලියට එකතු වීමට නියමිතය. ඩිල්ෂාන්

Continue Reading →

image18

ටෙස්ට් තරඟ වලටත් ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙක්….

ෂෙවාග්,සනත්,ඩිල්ෂාන් වැනි ආරම්හක පිතිකරුවන් ටෙස්ට් තරග වලත් ඉනිම අරඹන්නේ වේගයෙන් පහර දීමෙනි.ඔවුන්ටත් වඩා ප්‍රහාරාත්මක ටෙස්ට් පිතිකරුවෙක් ලංකාවේ ඉන්නවා කිව්වොත් ඔබ පිළිගන්නවාද? ඉහත අප කතා කල ක්‍රීඩකයන් ගත්විට සෑම පිතිකරුවෙක්ම ටෙස්ට් තරග වල රදවාගෙන ඇති ප්‍රහාරාත්මක වේගය එක්දින තරග වලට සාපේක්ෂව අඩු අගයකි.නමුත් අප කතා කරන ආරම්භක පිතිකරු සුවිශේෂ වන්නේ දේශීය පිටියේ ඔහු එක්දින (list A)

Continue Reading →

prv_3da95_1420619226

“ස්ථාවර වේගපන්දු යවන්නෝ නැතුව ලංකාවට මේ වැඩේ කරන්න බෑ..”ෂෝන් පොලොක්

“මම නායකයා විදියට ලංකාවට ආපු   මුල්ම වතාවේ කොළඹ හෝටලයක් ඇතුලෙදි ගොඩක් අසරණ වුනා”දකුණු අප්‍රිකාව බිහිකළ සුපිරි නායකයෙක් මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක ෂෝන් පොලොක් නායකයෙකු ලෙස මුල්ම තරග සංචාරය සිදු කරන්නේ ශ්‍රී ලංකාවේය.ඔහුට නායකත්වය ලැබෙන්නේ හැන්සි කොන්යේට තරග පාවා දීමේ චෝදනා එල්ල වීමෙන් පසුවය,එවන් වටපිටාවක තමන් මුහුණ දුන් පළමු මාද්‍ය සාකච්ඡාව පිළිබද පොලොක් මතකය

Continue Reading →

438716-ian-chappell700

අෆ්රිඞී – චැපල් මුහුණු පරීක්ෂණයක

පාකිස්තාන කණ්ඩායමේ දක්ෂතා පිළිබඳ පසුගිය දා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ඉයන් චැපල් එල්ල කළ විවේචනයට හිටපු පාකිස්තානු ක්‍රීඩක ශයිඞ් අෆ්රිඞී ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පාකිස්තානය පසුගිය දා වාර්තා කළ එක්දින තරඟ ජයග්‍රහණයෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු උපහාසයෙන් යුතුව පවසා ඇත්තේ මෙම ජයග්‍රහණයත් සමඟ ඉයන් චැපල්ගේ මුහුණේ ඉරියව් නිරීක්ෂණය කිරීමට තමන් කැමැත්තෙන්

Continue Reading →

Sardar Patel Stadium located at Navrangpura in Ahmedabad was also designed by Charles Correa. Express Photo by Javed Raja. 17.06.2015.

ලෝකයේ විශාලතම ක්‍රීඩාංගනයේ වැඩ ඇරඹේ…

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාංගන වලින් විශාලතම ක්‍රීඩාංගනය ලෙස මෙතෙක් වාර්තා  පොත් වල සදහන් වුයේ 90000ක ප්‍රමාණයකට පහසුකම් ඇති ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ   පළමු තරගය පැවති ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගනයයි. ඉන්දියාවේ අහමදාබාද්හි මොටේරා ප්‍රදේශයේ  ඉදිකිරිම් ආරම්භ කර ඇති මෙම ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයන් 110000ක ප්‍රමාණයක් සඳහා පහසුකම් සපයමින් ඉදිවේ. ක්‍රීඩාංගණය සඳහා ආයෝජනය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ

Continue Reading →