221

මහේලගේ සුපිරි ආරම්බයෙන් ජයග්‍රාහී අවසානයක්..

ශ්‍රී ලංකාවට ටෙස්ට්,එක්දින සහ T20 තරග ජයග්‍රහණය සදහා අමිල දායකත්වයක් පිතිකරුවෙකු,පන්දු රකින්නෙකු ලෙස සහ නායකයෙකු ලෙස ලබාදුන් මහේල ජයවර්දන තවමත් තම සුපිරි දක්ෂතා අතර සිටින බව ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට පෙන්වූ තවත් තරගයක් ඊයේ නවසීලන්තයෙදී පැවැත්විණි. නවසීලන්ත Super Smash පන්දුවාර 20 තරගාවලියට එක්වෙමින් Central Districts කණ්ඩායම නියෝජනය කරන මහේල ජයවර්ධන Otago කණ්ඩායම සමග ඊයේ පැවති තරගයේදී අර්ධ

Continue Reading →

44

ක්‍රිකට් නීති වෙනස් වේ,RED CARD ක්‍රිකට් පිටියට

පාපන්දු, රගර්, හොකී, ඇතැළු එළිමහන් ක්‍රීඩා රැසකත්, ගෘහස්ථ ක්‍රීඩා විශාල ප්‍රමාණයකත් දැනටමත් රතු කාඩ්පත පෙන්වීම සුලභ දර්ශනයකි.  වැරදි කරන ක්‍රීඩකයන්ට පළමුව අවවාද කිරීමට කහ කාඩ්පත පෙන්වන අතර, කහ කාඩ්පත දෙවරක් පෙන්වීමෙන් දඬුවම්වලට ද යටත්වීමට සිදු වේ. රතු කාඩ්පත ඉන් එහාට ගිය තදබල වැරදිවලට පෙන්වීමෙන් ක්‍රීඩකයා එම අවස්ථාවේම පිටියෙන් ඉවත් කරන අතර, ඔහුට ඉදිරි තරගයක්, දෙකක්

Continue Reading →

1111111

රෑ වැටුන වලේ දවල් වැටෙන පකිස්තානුවෝ..

බි‍්‍රස්බේන්හි ගැබා කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පාකිස්ථානය සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියා වේග පන්දු යවන්නන් හමුවේ පකිස්තාන් පිතිකරණ බලඇණිය  අසරණ තත්වයට පත්ව  සිටිති.   ඕස්ටේ‍්‍රලියානුවන් මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 429 ට පිළිතුරු ලෙස  පාකිස්තානු පිල තරගයේ තෙවැනි දිනය වන අද (17 වැනිදා)තම ඉනිම නිමාකළේ ලකුණු 142 ලබාගනිමිනි.   දිවා/රාතී‍්‍ර ටෙස්ට් තරගයක් වන මෙම තරගයේදී ගැබා

Continue Reading →

afghanistan-cricket-board-interview-5811a049128ab

ඊළගට ටෙස්ට් වරම් ලබන්නේ කවුද.. ?

“අපිට දීර්ඝ කාලයක සිට  පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 10 ක් තියෙනවා. ඒත් ඇත්ත වශයෙන්ම, ඒවායින් කණ්ඩායම් 8 කට නැත්නම් 9 කට තමයි වඩාත් ඉහළ තලයේ කී‍්‍රඩා කරන්න පුළුවන් වෙන්නේ අපි කැමතියි ඒක 15 ක් 16 ක් දක්වා ඉහළ නංවාගන්න. ඉහළ තලයේ සිටින රටවලට අමතරව ඇෆ්ගනිස්තානය, නේපාලය, මැලේසියාව වගේ රටවල් නැගීඑන  කණ්ඩායම් වශයෙන් ආසියාතික කළාපයේ ඉදිරියෙන්

Continue Reading →

ගිලිහී නොගිය වාසනාව

ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරය වාසනාව සමග දෝලනය වන ආකාරය ක්‍රිකට් පිටියේ හමු වූ මෙම උඩපන්දු මාලාව මනාව සාක්ෂි සපයයි.

sinhala-sports-club-ground-s-s-c

දඟ පන්දු ආදිපත්‍යයට යට වන වේග පන්දුව..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රමුකතම තරගාවලිය මෙන්ම ජාතික කණ්ඩායමට වරම් ලැබීමට ඇති ආසන්නතම කඩයිම් තරගාවලිය වන අන්තර් සමාජ පළමු පෙළ තරගාවලිය මෙ වන විට තෙවන සතියට පැවැත්වෙමින් ඇත. ජාතික කණ්ඩායම දකුණු අප්‍රිකාව සමග තරගාවලියට සහබාගීවීම සදහා පිටත්වී ඇති මොහොතක ජාතික මට්ටමේ ක්‍රීඩකයන් රැසක් දේශීය පිටියේ තරග වදිනු දැකිය හැක. ජාතික කණ්ඩායමේ දොරට තට්ටු

Continue Reading →

111

ශ්‍රී ලංකා පිල තරග දෙකම ජය ගනී..

වයස 19 න් පහළ ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ්‍රී ලංකා යෞවනයන් සහබාගී වූ දෙවන තරගය වූ මැලේසියාව සමග තරගය අද මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැත්විනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මැලේසියානු කණ්ඩායම ලකුණු 104 කට සීමා කිරීමට නායක මෙන්ඩිස් ප්‍රමුක ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා නායක කමිඳු මෙන්ඩිස්ගේ ආරාධනයෙන් පළමුවෙන්

Continue Reading →

111

කෝලි ඇන්ඩර්සන් සටන

2014 එංගලන්ත සංචාරය කල ඉන්දීය පිල දරුණු පසු බෑමකට ලක්වුන අතර ඉන්දීය සුපිරි පිතිකරු කෝලිගේ පිතිකරණ සාමාන්‍ය එම තරගාවලිය අවසානයේ 13ක පමණ දුර්වල අගයක් ගත අතර එම අමිහිරි මතකයන් උරුම කර දීමට ප්‍රදාන සාදකයක් වූයේ ජේම්ස් ඇන්ඩර්සන්ගේ පන්දු යැවීමයි. ඇන්ඩර්සන් කෝලි සටන සමග කෝලි පිතිකරුවකු ලෙස මුහුණ දීමට අකමැතිම පන්දු යවන්නා වූයේ මේ සුපිරි සුදු

Continue Reading →

virat-kohli-2

කෝලිගෙන් තවත් වාර්තාවක්

සංචාරක එංගලන්ත කණඩායමට එරෙහිව මුම්බායිහිදී වැන්කඬේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (11 වැනිදා) පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 631 ක් ලබා ගත්හ.   ඒ අනුව ඔවුන්  එංගලන්තයට වඩා ලකුණු 231ක් ඉදිරියෙන් සිටින අතර විරාට් කෝලි ලකුණු 235ක්ද, ජයන්ත් යාදව් ලකුණු 104 ක්ද ලබමින් සුපිරි

Continue Reading →

niroshan-dickwella-cropped_1auhzmk64mp3e1tiz0ngo5vth6

නිරෝෂන් දික්වැල්ල පිතිකරුවන් අතර පෙරමුණ ගනී..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන අන්තර් සාමාජ ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගිය මස 25 වැනිදා සිට ආරම්භ විය. පසුගිය වසරේ පළමු කොටසේ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ද්‍රවිඩ සංගම් පිල සමත්වූ අතර එහි අනුශූරතාව මූවර්ස් ක්‍රීඩා සමාජයට හිමිවිය. පළමු පෙළ තරගාවලියේ දෙවන සතිය වන විට පිතිකරුවන්

Continue Reading →