WELLINGTON, NEW ZEALAND - JANUARY 16:  Neil Wagner of New Zealand celebrates after dismissing Mominul Haque of Bangladesh during day five of the First Test match between New Zealand and Bangladesh at Basin Reserve on January 16, 2017 in Wellington, New Zealand.  (Photo by Hagen Hopkins/Getty Images)

වසර 122ක් පැරණි ලෝක වාර්තාවක් බංගලාදේශය අද බිද දමයි..

නවසීලන්තය සහ බංගලාදේශය අතර 12 වනදා ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම ඉනිම නතර කරන විට ලකුණු පුවරුව දැක්වුණේ 595/8 කට ලෙසය.එම ලකුණු සංක්‍යාව ලබා ගැනීමේදී ශකීබ් අල්හසන් ලබාගත් ද්විත්ව ශතකය සහ මුෂ්ෆිකර් රහීම් ලබාගත් ශතකය කැපී පෙනුනි. එම යෝධ ඉනිමට පිළිතුරු ඉනිම ආරම්භ කල නවසීලන්තයද   ලකුණු 537 ක්

Continue Reading →

MELBOURNE, AUSTRALIA - DECEMBER 30:  Mitchell Starc of Australia and his teammates celebrate as they win the test match during day five of the Second Test match between Australia and Pakistan at Melbourne Cricket Ground on December 30, 2016 in Melbourne, Australia.  (Photo by Scott Barbour - CA/Cricket Australia/Getty Images)

වසර 34 පැරණි වාර්තාවක් ඕස්ට්‍රේලියාව බිදහෙළයි…….

ක්‍රිකට් ක්‍රීඩාවට වාර්තා එකතු කරන තරගයක් බවට පත්වී ඇති ඕස්ට්‍රේලියා පකිස්තාන තුන්වන සහ අවසාන ටෙස්ට් තරගයේ ඕස්ට්‍රේලියා දෙවන ඉනිම තවත් වාර්තාවක් පිහිටවා ඇත,ලකුණු 100කට වඩා ලබාගත් ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු ලබාගැනීමේ වේගයක් පවත්වාගත් ඉනිම වන්නේ මෙම ඉනිමයි. දෙවන වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය වෝනර් ලබාගත්තේද මෙම ඉනිමේදීය. ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙම ඉනිමේ  රදවා ගත වේගය  දැක්වෙන්නේ 7.53

Continue Reading →

5528dbf1e7b63

යුනිස් ඛාන්, මහේල සම කරයි…

තිස් නව හැවිරිදි පකිස්තානයේ සිනාසෙන ලකුණු මැෂිම යුනිස් ඛාන්, දැන් ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියා පකිස්තාන තෙවන ටෙස්ට් තරගයට පිටියට පැමිණියේ දැඩි ලකුණු පිපාසයෙනි.නවසීලන්තයේදී අසාර්ථක වූ ඔහු  ඕස්ට්‍රේලියාවැ සමග පළමු ටෙස්ට් තරග දෙකද අසාර්ථකය. නමුත් සිඩ්නි තණතිල්ල කවදත් දගපන්දු යවන්නන්ට සහය දෙන තනතිල්ලකි,දග පන්දු යවන්නන්ගේ පිටියක යුනිස් ඛාන් කොතරම් ශක්තිමත්දයි පෙන්න්නුම් කරමින් යුනිස් නැවත ලකුණු අතරට පැමිණ

Continue Reading →

isuru-weerarathna-i

ඉන්දියාව ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණු වාර්තා කරයි..නායර්ගෙන් ත්‍රිත්ව ශතකයක්…

ලෝකේෂ් රාහුල්ගේ සහ කරුන් නායර්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දියාව සහ එංගලන්තය අතර චෙන්නායිහිදී පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගයේ සිව්වන  දිනය වන අද (19 වැනිදා) ඉන්දීය ඉනිම  නතර කරනවිට එංගලන්තය ලබාගත් ලකුණු 477 ට පිළිතුරු ලෙස   කඩුලු 7ක් දැවී ලකුණු 759 ක් රැස්කිරීමට ඉන්දියාව සමත්විය. මෙය ඉන්දියා කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු සංක්‍යාව ලෙස වාර්තා ගත වන

Continue Reading →

virat-kohli-2

කෝලිගෙන් තවත් වාර්තාවක්

සංචාරක එංගලන්ත කණඩායමට එරෙහිව මුම්බායිහිදී වැන්කඬේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (11 වැනිදා) පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 631 ක් ලබා ගත්හ.   ඒ අනුව ඔවුන්  එංගලන්තයට වඩා ලකුණු 231ක් ඉදිරියෙන් සිටින අතර විරාට් කෝලි ලකුණු 235ක්ද, ජයන්ත් යාදව් ලකුණු 104 ක්ද ලබමින් සුපිරි

Continue Reading →