ඉන්දීය ප්‍රේක්ෂකයෙකු බෙන් ස්ටෝක්ට බෝලයෙන් දමා ගසයි….(Video)

Submitted by Nuwan Wikramasinghe ඉන්දීය ප්‍රේක්ෂකයන් යනු ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට නිරන්තරයෙන් හානි පමුණවන ජාතියක් බව ඔවුන් ක්‍රීඩා පිටියේ පිලිබිබු කල අවස්තාවන් ගණනාවකි.බෝතල් වලින්,ගල් මුල් වලින් දමාගසීමේ අතීතයක් ඇති ඉන්දීය ප්‍රේක්ෂකයන් අතට ක්‍රිකට් පන්දුවක් ලැබුන විට ප්‍රතිවාදී පන්දු රකින්නන්ට වන්දේ බලන්න.

Melbourne Renegades කණ්ඩායට ජය ගෙනෙමින් තිසර අද ලබාගත් කඩුලු හතර (Video)

බිග් බෑෂ් තරගාවලියේ අද පැවති Adelaide Strikers සහ  Melbourne Renegades අතර තරගයේ ජය තහවුරු කරමින් සුපිරි පන්දු යැවීමක නිරත වීමට තිසර පෙරේරා අද සමත් විය.

ක්‍රිස් ලින් අද එල්ල කල වාර්තාගත හයේ පහර 11 (video)

Submitted by Nuwan Wikramasinghe ක්‍රිස් ලින් කියන නම ඇහුවම මතක් වෙන්නේ යෝධ හයේ පහරවල්.අද බිග් බෑෂ් තරගයකදී මොහු වාර්තාවක් තිව්ව.ඒ බිග් බෑෂ් තරගයක වැඩිම හයේ පහර ප්‍රමාණයක් එල්ල කරලා..

සංග නිසා අහිමි වුන හැට්‍රික් එක…

Submitted by Nuwan Wikramasinghe පන්දු යවන්නෙකුට කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීම ඔහුගේ ජීවිතයේ අමරණීය සංදිස්ථානයක්.කඩුලු දෙකක් පිටපිට පන්දු දෙකකින් ලබාගෙන තුන්වන කඩුල්ල තමයි අසීරුම.ඒ කඩුල්ල තමයි කඩයිම් කඩුල්ල.ඊයේ තිබුන බිග් බෑෂ් තරගයක ඔස්ට්‍රේලියා ජාතික කණ්ඩායමත් නියෝජනය කල හිල්ෆන්හවුස්  පිට පිට කඩුලු 2ක් ලබාගත්ත. ඔහුට තුන්වන කඩුල්ල විදියට දවා ගන්න පිටියට ආවේ මෑත දශක දෙකක කාලෙක ලංකාවේ විතරක් නොවෙයි

Continue Reading →

පිල් හියුස්ට මාරක පන්දුව යැවූ පන්දු යවන්නාට හෙඩ් පහර දෙයි..(Video)

Submitted by c.Rathnayake ක්‍රිකට් ක්‍රීඩාවේ මෑතකාලීන අවාසනාවන්තම සිදුවීම ලෙස අපට මතක තිබෙන පිල් හියුස්ගේ මරණය ට හේතු වූ පන්දුව යැවූ වේගපන්දු යවන ක්‍රීඩක ෂේන් අබ්රෝට් ගේ පන්දු හමුවේ ට්‍රවියස් හෙඩ් දියත්ත කල අමතක නොවන ප්‍රහාරය.

මහේල නවසීලන්තයේ දී දියත් කල සුපිරි ඉනිම (video)

Submitted by Nuwan Wikramasinghe on December 24, 2016 ශ්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන නවසීලන්තයේ super smash තරඟාවලියේ දී දක්වන සුපිරි හැකියාවන් සජීවීව නැරබීමට හැකියාවක් නැති නිසා තරඟ වල විශේෂ අවස්ථා නැරබීමට අප සමඟ එකතු වන්න  

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අදහාගත නොහැකි පහරවල් 10

ක්‍රිකට් ක්‍රීඩාවට සීමිත පන්දුවාර ක්‍රිකට් හදුන්වා දීමත් සමග ලකුණු ලබා ගැනීම වේගවත් කිරීමට ක්‍රීඩකයන් නොයෙක් පහරවල් ක්‍රිකට් පිටියට හදුන්වා දුන් අතර මෙතෙක් දුටු අදහාගත නොහැකිම පහරවල් 10 නරබන්න.